Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අත්අඩංගුවට

Must read

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ  සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවය.

ඔහුට රට යෑම තහනම් කරමින් ඊයේ (30දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක්ද නිකුත් කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article