Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ත්‍රීරෝද රථ අනතුරකින් ගුවන් හමුදා නිලධාරීන් 4ක් ජීවිතක්ෂයට

Must read

රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4 දෙනෙකු අද අලුයම සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි.මෙම අනතුර සිදුව ඇත්තේ හමුදා සෙබලුන් ගමන්ගත් ත්‍රීරෝද රථය කන්ටේනර් රථයක ගැටීමෙනි.
ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැක බල කරන අතරත්‍රි රෝද රථයේ ගමන් කළ සිවු දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබීම හේතුවෙන් අනතුරට හේතුව කුමක්දැයි සොයා ගැනීම සදහා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.
ත්‍රීරෝද රථයේ තිබී හමුවී ඇති අවමංගල්‍ය බැනරය
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article