Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජපක්ෂලාට එරෙහිව පාරේ විරෝධය යළි ඇරඹෙයි….

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර ඇති “එක්ව නැගිටිමු” ජනරැලි මාලාවේ දෙවන ජන රැලිය මේ වන විට නාවලපිටියේදී පැවැත්වේ.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාවලපිටියට පැමිණීමත් සමඟ නාවලපිටිය ජනතාව ඔහුට දැඩි විරෝධය පල කිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති වී තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය යොදවා ඇතැයි වාර්තා වේ

රට අර්බුදයට යැවු රාජපක්ෂ රෙජිමයට එරෙහිව යළිත් වරක් පාරට විරෝධය පැමිණෙිමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article