අගැමති රනිල් වික්‍රමසිංහට එරෙහිව වු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ජෝන් සෙනෙවිතරන්ත ඇතුළු අනෙක් 06 දෙනාට කැබිනට්ධුර අහිමිවනු ඇතැයි වාර්ථාවේ.
ඊයේ රාත්‍රියේ ජනපති සහ අගමැති අතර පැවැති විශේෂ හමුවකදිද නිළවශයෙන් දැනුම් ඇති බව අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අකිල විරාජ් ඇමතිවරයා කියා තිබුණි.
කැබිනට් සංශෝධනයක් සිංහල දමිල අවුරුද්දට පෙර සිදුකිරිමට නියමිතය.
රනිල්ට එරෙහිව ගිය ජෝන්ලාට කැබිනට් එකේ දොරවැසෙයි !
