Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

යුද්ධයෙන් මියගියවූවන් සැමරෑ මඩකලපුවේ පුද්ගලයන් 10 ක් අත්අඩංගුවට

Must read


අද (18) මඩකලපුව කල්කුඩා මුහුදු වෙරලේදි සිදුකෙරුණ මුල්ලිවයික්කාල් හිදී මියගියවුවන් වෙනුවෙන් සැමරුමට සහභාගී වූ  පුද්ගලයින් 10 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙම සිහිකිරීම සිදුකර තිබෙන්නේ කල්කුඩා සහ එරාවුර් පොලිස් වසම් සීමාවේදීය. එබැවින් මෙම ⁣ මෙහෙයුම කල්කුඩා සහ එරාවුර් පොලීසි විසින් සිදුකර තිබේ. ඒ්් අනුව  මෙම සැමරුමට සහභාගී වූ ප්දගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මෙම   පුද්ගලයින් දසදෙනා කල්කුඩා පොලීසියේ රදවා ඇත.

 

 

 

https://citizenpostlk.com/wp-admin/post.php?post=22807&action=edit

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article