Thursday, September 17, 2026
spot_img

යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන් සිහිකිරීමේ උත්සවයක් මන්නාරමේදී.

Must read

පසුගිය යුධමය තත්වය හේතුවෙන් මිය ගිය දමිල තරුණ තරුණියන් සිහි කරමින් මන්නාරම දිසාව තුළද විවිධ ආගමික කටයුතු සිදු කර ඇත. මෙම අවස්ථාවනට මිය ගිය අයගේ ඥාතින්, අසල්වාසින් මෙන්ම ප්‍රදේශයේ හින්දු හා කතෝලික පුජකවරුන් රැසක් ද එක්ව සිටිනු දක්නුට ලැබිණි.

කොටි විරැවන් සමරති. 2

DSC_0041

DSC_0052

ඡායාරූප – ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article