Monday, September 14, 2026
spot_img

යුක්‍රේන සංචාරකයන්ගේ සීගිරි හා පොළොන්නරු සංචාර අවලංගු කරලා

Must read

මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන් අද(04) හා හෙට(05) පොළොන්නරුව සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ(03) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන් අතර ඒ හේතුවෙන් අද දහවල් 1.00 සිට පොළොන්නරුවේ සංචාරක ස්ථාන 4ක් හා හෙට (05) දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට යුක්‍රේන ජාතිකයන්ගේ එම සංචාරය අවලංගු කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article