Tuesday, September 15, 2026
spot_img

මෙරට 20වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Must read

මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවකි.

ඇය දියවැඩියා තත්වය සදහා ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් ඇයගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අද පෙරවරුවේ ලැබුණු බවත් ඒ අනුව ඇය කොවිඩ් ආසාදිතයෙකුක බව තහවුරු වූ බවත්  වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article