Thursday, September 17, 2026
spot_img

මෙන්න චැනල් 4 එක ලංකාව ගැන කියපු දේ ! ( විඩියෝ සහිතයි )

Must read

දිනෙන් දින ලංකාව ලෝක සමාජය තුල අපකිර්තියට පත්වෙමින් තිබේ.ලෝක පුරා ක්‍රියාත්මක ප්‍රධානතම මාධ්‍ය ආයතන ඊයේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව තුල සිදුව ම්ලේඡච හැසිරිම් වලට ඉහලම සිය ප්‍රවෘත්ති තුල ලබා දි තිබුණි.
ලංකාවට අදාල වඩාත් ප්‍රසිද්ධියක් උසුලන චැනල් 4 නාලිකාවද ලංකාව ගැන පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රින්ගේ මදාවි හැසිරිම් ගැන සජිවි දසුන් පෙන්වා තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article