Thursday, September 17, 2026
spot_img

මුහුදේ නාන්න ගිය සිසුවෙකු දියේ ගිලෙයි

Must read

 

කල්මුණේදී මිතුරන් සමඟ මුහුදේ පිහිනීමට ගිය සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.  මෙම මළසිරුර සොයාාගෙන ඇත්තේ ඊයේ (08) වනදායි. මෙලෙස මියගොස් ඇත්තේ කල්මුණේ කර්මෙල් ෆාතිමා විද්‍යාලයේ උසස් තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන නෙසමනී අක්ෂේ (අවු. 17) නම් සිසුවෙකි. ඔහු සිය මිතුරන් සමඟ මුහුදේ ස්නානය කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. මියගිය සිසුවියගේ මව ගුරුවරියක වන අතර පියා වඩු කාර්මිකයෙකු බවත් වාර්තාවේ.


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article