Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුහුදු ගිය සියළුම බෝට්ටු ලගම වරාය වෙත පැමිණෙන්නැයි නිවේදනයක්

Must read

මේ වන විට විශේෂයෙන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මුහුදු ගිය සියළුම ධීවර බෝට්ටු ලගම ධීවර වරාය වෙත පැමිණෙන ලෙසට නිවේදනයක් නිකුත් කල බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. එලෙසම මෙම අයහපත් කාලගුණ තත්වය පහව යන තුරු මුහුදු යාමෙන් වැලකී සිටින ලෙසත් ධීවරයන්වෙත එම නිවේදනය මගින් දැනුම් දෙයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article