Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිම්බාබ්වේහි ICC සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Must read

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ICC සාමාජිකත්වට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ICCය තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

ICCය මගින් ගනු ලැබූ මෙම තීරණයට හේතු වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට රජයේ මැදිහත්වීමක් නොමැති බව ඔප්පු කිරීමට සිම්බාබ්වේට නොහැකි වීමයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article