Tuesday, September 15, 2026
spot_img

මුලතිව් හි නව ප්‍රා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වැඩ බාරගනියි

Must read

වෛද්‍ය එම්. උමාශංකර් මහතා අද මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගන්නා ලදී. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලනය පිළිබඳ  පශ්චාත් උපාධිය  සම්පූර්ණ කර ඇති  අතර සිංගප්පූරුවේ දී පශ්චාත් උපාධි අධ්‍යාපනය අවසන් කර මෙරටට පැමිණියේය.


ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article