Saturday, November 23, 2024

මුලතිව් දිස්ත්‍රික්කයට තද වැසි සහ සුළං

Must read

(1.27am) බුරෙවි කුණාටුව මේ වනවිට ලංකාවේ නැගෙනහිර ප්‍රදේශ වන මුලතිව් සහ ත්‍රිකුණාමලය හරහා ඇතුල් වී ඇති අතර ඊයේ (2) රාත්‍රියේ සිට තද වැසි සහ සුළං පවතී. වර්ෂාව හේතුවෙන් පහත් ප්‍රදේශ හා මාර්ග ජලයෙන් යටවී ඇත.  පහත දැක්වෙන්නේ ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට  මුලතිව්  ප්‍රදේශයේ  දර්ශනයි. 


ඡායාරූප –  ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article