මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා තෙල් මිල අඩු කළේ 6%කින් නමුත් ලෝක තෙල් මිල මිල 20%කින් අඩුව ඇති බවයි
ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල මහින්ද රාජපක්ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතුව තිබුණ බව තවදුරටත් ඔහුගේ ට්විටර් පණිවිඩයේ සඳහන්ය