Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 145ක්

Must read

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්19 පොකුරෙන් තවත් ආසාදිතයන් 145 දෙනෙකු වාර්තා වී ඇත.

එම පිරිසෙන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද,තවත් 97 දෙනෙකු එම පොකුරේ ආශ්‍රිතයන්ගෙන්ද වාර්තා වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article