Tuesday, September 15, 2026
spot_img

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයන් 1500 ඉක්මවයි

Must read

අද (14) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 1,591 දක්වා ඉහළ ගොස් තිබේ.

එයින් පුද්ගලයින් 1,036ක් එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනිත් පුද්ගලයින් 555 දෙනා එම කම්හලේ සේවකයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

එම ආසාදිතයින් වාර්තා වු දිනයන් මෙසේයි.

පළමු සතිය තුළ ඔක්තෝබර් 5 – 11 දක්වා – 1186
ඔක්තෝබර් 12 – 121
ඔක්තෝබර් 13 – 90
ඔක්තෝබර් 14 – 194 (උදෑසන 6 වන විට)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article