Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මැනිං වෙළඳපොල වසා දැමේ

Must read

 

කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

හෙට (22) උදෑසන 10.00 සිට එළඹෙන සඳුදා අලුයම 5.00 දක්වා පොලීසියේ උපදෙස් මත මැනිං වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කර ඇති බව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article