Tuesday, September 15, 2026
spot_img

ඇඳිරිනීති කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය කිරීමට බාදාවක් නැහැ

Must read

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය සිදුකිරීමට බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (21) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මෙම ඇඳිරි නීතිය සඳුදා අලුයම 05 දක්වා ක්‍රියාත්මක බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article