2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාම හා පහරදීම සම්බන්දයෙන් හමුදා නිලධාරීන් 3න් දෙනෙකු CID විසින් අත්අඩංගු ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අතර හමුදා මේජර්වරයෙකුත් සිටින බවයි පොලීසිය පවසන්නේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනුණි.
