Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගය හෙට යළිත් පාර්ලිමේන්තුවට ! ඊට පෙර මහින්ද ඉල්ලා අස්වෙයිද ?

Must read

Final Day Of Campaigning In Sri Lanka Ahead Of General Election 2015එක්සත් ජාතික පෙරමුණ,ද්‍රවිඩ ජාතික සන්ධානය ,මුස්ලිම් කොන්ග්‍රස් යන පක්ෂවල නායකයන් විසින් අද සවස් වරුවේ ජනපති හමුවු අවස්ථාවේදි හෙට දිනයේ ප්‍රශ්ණය විසදා ගැනිම සදහා වන පසුබිමක් නිර්මාණය වෙමින් ඇති බව වාර්ථාවේ .
දින 20 ක් පුරාවට රට ආරජික කළ ජනපති සිරිසේනගේ හිතුවක්කාර තින්දුව නිසා රටතු තුල වර්ධනය වෙමින් ඇති අර්බුදය දැන් උත්සන්න තත්වයකට පත්ව තිබේ.
කෙසේ වෙතත් සාකච්ජාවෙන් පසු මාධ්‍ය හමුවේ රවි කරුණානායක මහතා කියා  තිබුනේ සුහද සාකච්ජාවක් පැවැති බවත් ඉක්මනින් අර්බුදය විසදේවි යැයි කියාය.
මේ අනුව යළිත් හෙට දිනයේ සංශෝධිත විශ්වාසභංගය ඉදිරිපත්විමට නියමිතය. තහවුරු නොකළ දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටින්නේ ඊට පෙර මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්විමේ ලිපිය භාරදෙනු ඇති බවය.
කෙසේ වෙතත් මෙම හමුව සදහා ජනතා විමුක්ත් පෙරමුණේ කිසිදු නියෝජිතයෙකු පැමිණ තිබුනේ නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article