Friday, September 20, 2024

මයිසූර් පරිප්පු හා ටින්මාලු සදහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට

Must read

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින්ම නිකුත් කල අතිවිශේශ ගැසට් පත්‍රයක් මගින් පරිප්පු සහ ටින් කළ මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබීය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article