Tuesday, September 15, 2026
spot_img

අධික උෂ්ණත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

Must read

පුත්තලම්, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මුලති දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවල උෂ්ණත්වය ‘අන්තරායක’(‘Danger) මට්ටමක් (41 ° C – 54 ° C) දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මේ අතර, නැගෙනහිර, බස්නාහිර, දකුණු, සබරගමුව පළාත්වල සහ කුරුණෑගල, පොලොන්නරුව, මොණරාගල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල සමහර ස්ථාන සඳහා ‘අතිශයින් ප්‍රවේශම් වියයුතු’ ( ‘Extreme Caution’) මට්ටමක උෂ්ණත්ව තත්වයක් බලපානු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article