Monday, September 14, 2026
spot_img

මන්නාරමේදී පොලිසිය සංවිධානය කළ ළමා දින උත්සවය

Must read

 

 

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් මන්නාරම පොලිසිය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ළමා දින උත්සවය ඊයේ (1) ඉරිදා පෙරවරු 11 ට මන්නාරම කරීටාස්  මණ්ඩපයේදී පැවැත්විණි.

කරීටාස් හයිව්දය අධ්‍යක්ෂ ගරු එස්. අන්රන් අදිකලර්, මන්නාරම මෙසිඩෝ සමාගමේ සභාපති  මන්නාරම දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, මන්නාරම ප්‍රාදේශීය ලේකම්, සහකාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ආරාධිත දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ.

– මන්නාරමේ තෝරාගත් ළමා නිවාසයක ළමුන් සහභාගී කරගනිමින්  විවිධ දැනුවත් කිරීම් සිදු කරන ලදී.

ඒස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article