Monday, May 20, 2024

මන්නාරමේදී පොලිසිය සංවිධානය කළ ළමා දින උත්සවය

Must read

 

 

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් මන්නාරම පොලිසිය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ළමා දින උත්සවය ඊයේ (1) ඉරිදා පෙරවරු 11 ට මන්නාරම කරීටාස්  මණ්ඩපයේදී පැවැත්විණි.

කරීටාස් හයිව්දය අධ්‍යක්ෂ ගරු එස්. අන්රන් අදිකලර්, මන්නාරම මෙසිඩෝ සමාගමේ සභාපති  මන්නාරම දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, මන්නාරම ප්‍රාදේශීය ලේකම්, සහකාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ආරාධිත දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ.

– මන්නාරමේ තෝරාගත් ළමා නිවාසයක ළමුන් සහභාගී කරගනිමින්  විවිධ දැනුවත් කිරීම් සිදු කරන ලදී.

ඒස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article