Wednesday, September 23, 2026
spot_img
spot_img
spot_img
spot_img

විනිසුරු සරවනරාජා මහතාට සිදුවූ අසාධාරණයට එරෙහිව මන්නාරමේ නීතිඥයින් විරෝධතාවයේ

Must read

 

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු සරවනරාජා මහතාට සිදුවූ අසාධාරණයට එරෙහිව සහ නීති හා අධිකරණ දෙපාර්තමේන්තුවේ සිදුවන නීති කඩකිරීම් නතර කරන ලෙස ඉල්ලා මන්නාරමේ නීතිඥවරුන් අද අඟහරුවාදා වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද මන්නාරම දිස්ත්‍රික් නීතීඥවරුන් කිසිදු අධිකරණයක පෙනී නොසිටින අතර නඩු සඳහා ඉදිරිපත් වූ සාමාන්‍ය ජනතාව විවිධ ප්‍රතිවිපාකවලට මුහුණ පා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article