Monday, September 14, 2026
spot_img

මන්නාරමේ ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය අන්රානි සරෝන් ට

Must read

ජීව විද්‍යා අංශයේ මන්නාරම ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ අන්රානි සරෝන් ඩයස්

 

මන්නාරම දිස්ත්‍රික්කයේ පැවති 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ ශ්‍රී ලංකාවෙන්ම 801 වන ස්ථානය ලබාගෙන මන්නාරම/ශාන්ත සවේරියර් පිරිමි විද්‍යාලයේ ශිෂ්‍යාවක වන අන්රානි සරෝන් ඩයස් දිස්ත්‍රික්කයට අභිමානයක් ගෙන දී ඇත.

ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂයන් තුනෙන්ම 3A ශ්‍රේණියේ සිද්ධි සාමාර්ථ ලබා දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මන්නාරම පනඟට්ටුකොට්ටු ප්‍රදේශයේ අන්රානි චරෝන් ඩයස් සමත් වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article