Saturday, September 21, 2024

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහනය 20 වනදා සිට

Must read

විවෘත කල මාධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා පොදු ප්‍රවාහන බස් ධාවනය මේ මස 20 වැනිදා සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා සදහන් කර සිටියේ පළමුවෙන්ම කොළඹ සිට මහනුවර සහ කොළඹ සිට කුරුණෑගල දක්වා බස් ධාවනය ආරම්භ කරන බවයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article