Tuesday, September 15, 2026
spot_img

මඩකලපුවේ අද කොවිඩ් මරණ දෙකක්

Must read

මඩකලපුව කෝරලෙයිපත්තු  මධ්‍යම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේදී අද (06)  ගැබිනි කාන්තාවක් මෙන්ම තවත් පුද්ගලයෙකු කොවිඩ් ආසාධිතව මියයන ලදි. මෙම දෙදෙනොගෙන් එක් පුද්ගලයෙකු වකුගඩු රෝගයෙන් පෙලෙන 51 හැවිරිදි රෝගියෙකි. ඔහු මඩකලපුව ර මුලික රෝහලේදී මියගොස් තිබේ. හැවිරිදි ගැබිනි කාන්තාව පසුගිය සිකුරාදා වාලච්චේන මූලික රෝහලට ඇතුළත් කර තිබේ.


රුද්‍රා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article