Monday, September 14, 2026
spot_img

මක්කම වන්දනාවට යන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් කාර්යාලයක්

Must read

මක්කම වන්දනාව සඳහා මෙරටින් පිටවන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වන කාර්යාලයක් (21) දින අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

එහිදි අදහස් දැක වු අමාත්‍යවරයා ,මක්කම වන්දනාාවසදහා මෙරටින් පිටවන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් නව කාර්යාලයක් පමණක් විවෘත කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බවත්,ඔවුන් වෙනුවෙන් උපරිම සාධරණ සේවාවක් සැපයිම තම අරමුණ බවත්,පසුගිය වසරවල මෙන් වීසා බලපත්‍ර මුදලට විකිණිමට කිසිවිටෙක සිදු නොවන බනත්,එවැනි අසාධාරණ සිදු වුවහොත් වහාම අප වෙත දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා කීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article