Monday, September 14, 2026
spot_img

බොල්ගොඩ ගගට මෝටර් රථයක් පෙරලී තරුණියක් ජීවිතක්ෂයට

Must read

පානදුර දකුණ බොල්ගොඩ ගඟට මෝටර් රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ තරුණියක මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණියකි. සිදුවීමෙන් මොටර් රථයේ රියදුරු දිවි ගලවාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article