Friday, September 18, 2026
spot_img

බීල නම් අද ඉදන් එලවන්න එපා ! අහුවුනොත් හිරේම තමයි

Must read

බීමතින් රියපදවා සිදුකර ඇති රිය අනතුරු ගණන දිනෙන් දින ඉහල යමින් තිබේ. මේ පසුබිම යටතේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (11දා) සිට 20 වැනිදා දක්වා කාල තුළ සමස්ත ලංකාවම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට පොලිසිය සැලැසුම් කර තිබේ.

අත්අඩංගුවට ගන්නා රියැදුරන් අධිකරණවලට ඉදිරිපත් කරන බවත්, මේ නිසා බීමත්ව රිය පැදවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article