Tuesday, September 15, 2026
spot_img

බිත්තර ලක්ෂ 20 ක් සෙනසුරාදා ලංකාවට ..

Must read

.

දේශීය වෙළෙඳපොල තුළ බිත්තර මිල ඉහළ යෑමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්‍ෂ 20 ක් රැගත් නෞකාව ලබන සෙනසුරාදා රාත්‍රී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර  තිබේ.

එම බිත්තර තොගය මේ වන විට නැව්ගත කර ඇති අතර නෞකාව අද( 25)  දිනයේ ඉන්දියාවෙන් පිටත් වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article