Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

බාලවයස්කාර දැරියක් අපයෝජනය කල රත්තරන්ට ඇප

Must read

අවුරුදු 16ක් වන බාලවයස්කාර දැරියක් බරපතල ලිංගික අපයෝජනයකට ලක්කල බවට සැකපිට අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇප නිදහස් කර තිබේ.

ඒ ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එහිදී ඔහු රුපියල් 25000ක මුදල් ඇපයක් හා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතා නියෝග කළේය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article