Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රන්ජන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගැනීමට එජාපය තීරණය කරයි

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කොකේන් පාවිච්චි කරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිදුකරන ලද චෝදනාවට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් එජාප මහලේඛම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කර සිටියේ කිසිදු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුට හෝ රජයේ ඇමතිවරුයෙකුට ඔහු චෝදනා නොකිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය බවයි. එසේම රාමනායක මහතා මේ සම්බන්දයෙන් තම ප්‍රකාශය ලබාදෙන අවස්ථාවේදී තමන් විසින් සිදුකල ඇතැම් ප්‍රකාශයන් මාධ්‍ය විසින් විකෘති කල බවටද සදහන් කල බව එජාප මහලේඛම් වරයා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article