Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයේ දිනය වැරදියි

Must read

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලැබූංවිශ්වාභංග යෝජනාව ඊයේ (16) කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදීම සිදුවිය. නමුත් එහි දිනය වැරදී වීම හේතුවෙන් එම විශ්වාසභංග යෝජනාව නැවතත් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට සිදුව ඇතැයි වාර්ථා වෙයි.

ඊයේ දිනයේදී භාරදුන් විශ්වාසභංග යෝජනාවේ දිනය සටහන්ව තිබී ඇත්තේ 2018 වසරේ මැයි 9 ලෙසයි.

මේ හේතුවෙන් එහි දිනය පසුගිය වසරේ දිනයක් වීම හේතුවෙන් එය විවාදයට ගැනීමට නොහැකි අතර විශ්වාසභංග යෝජනාව නැවතත් අලුතින් සකස් කර භාරදීම සිදුකල යුතු බව වාර්ථා වෙයි.

නමුත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා  සදහන් කරන්නේ ලේඛනයේ අැති දිනයට වඩා භාරදුන් දිනය වැදගත් බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article