ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටු ලකුණින් තරග කරන්නට අකමැති පිරිසට වෙනම තරග කරන ලෙස ඉල්ලමින් මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම තරග කලයුතු බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඉදිරි මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ ඒ ආසන ලබා ගත යුතු ජන්ද ඉලක්ක ලබා දීම සඳහා මහර හා වත්තල ආසන වල පළාත් පාලන නියෝජිතයන් සමග ඊයේ (01දා) පැවති සකච්ජාවක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.