Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කෙරේ

Must read

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කර ඇති බව වාර්ථා වෙයි. දැනට එම තනතුරේ කටයුතු කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමටද පොලිස් කොමිසම තීරණය කර ඇත.

රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මුලින්ම රාජකාරී ආරම්භ කළේ 2014 වර්ෂයේදී වන අතර ඒ මහතා එම ධූරයේ ස්ථීර කරනු ලැබුවේ 2015 වසරේ මුල් භාගයේදීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article