Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුරලිටත් ආණ්ඩුකාරධුරයක්

Must read

නුදුරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කිරීමට නියමිත ආණ්ඩුකාරවරුන් තිදෙනා අතරින් ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ටද ආණ්ඩුකාරධූරයක් හිමිවන බව වාර්ථා වෙයි.

ඒ අනුව මුත්තයියා මුරලිදරන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙනුත්, අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙනුත්, මහාචාර්ය තිස්ස විතාරණ මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද පත්වීම ලැබීමට නියමිත බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article