Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පුදුකුඩිරිප්පු වෙනාවිල් ගම්මානයේ ජනතාව ඉඩම් ඉල්ලා විරෝධතාවයක

Must read

(  12.19pm) මුලතිව්  දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනාවිල් ගම්මානයේ ජනතාව පාරට පැමිණ  පැල්පත් පිහිටුවා විරෝධතාවයක නිරත වී සිටිති. මුලතව්  දිස්ත්‍රික්කයේ , පුදුකුඩිරිප්පු බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ  වේනාවිල්  ගම්මානයේ පවුල් 40 ක් පමණ ඉඩම් නොමැතිව ජීවත් වෙති. විශේෂයෙන් පුතුක්කුඩිරුප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා  බලධාරින්ගෙන්  බොහෝ ජනයා නිවාස තනාගැනිමට ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර මෙතෙක්  කිසිදු විසඳුමක් ලබාදී නොමැත.

ෂන්මුගම් තවසීලන් 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article