පාස්පොට් ඔෆිස් පරිශ්රයේ ඇති ආපන ශාලාවල ආහාර පාන වල ඉතා අධික බවට බොහෝ දෙනෙකු මැසිවිලි නගති.
එලවලු රොටි වැනි දේවල් රු 180ති..මැෂින් තේ එකක් රු 130කි.
මේවායේ ඇති සියලු කෑම බිම වල ඇත්තේ සුපිරිම මිලකි.
ඩිසල් මෙන්ම පාන් පිටිද සැලකිය යුතු ලෙසින් අඩුවි තිබියදි මහජනයාව ගසා කන මේ මාෆියාවට එරෙහි වන්නේ කව්ද?