Saturday, September 21, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ විනය ගැන ඇමති රාජිත අගමැතිට කියයි…

Must read

521472rajitha-senarathneඇතැම් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ගේ විනය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සැකසිය යුතු බව සෞඛ්‍ය හා පෝෂණ කටයුතු පිළිබද ඇමති රාජිත සේනාරත්න මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමුක ඇතැයි කලම්බු ගැසට් වෙබ් අඩවිය වාර්ථා කර සිටි.

සේනාරත්න මහතා  මෙහිදි අවධාරණය කර ඇත්තේ යහපාලනය රජය  ආරක්ෂාකිරිමට ගන්නා පියවරක් ලෙසින් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව ඇති බවය.

“අපි පැරණි ක්‍රමය වෙනස් කළා. අපි රජය තුළ විනය ආරක්ෂා කළ යුතුයි ඔහු වැඩිදුරත් පෙන්වා දි ඇති බව එම වෙබ් අඩවිය තවදුරටත් කියා වාර්ථා කොට තිබේ., ”
අගමැතිවරයා ඕස්ට්රේලියාව බලා පිටත්ව යාමට  මොහොතකට පෙර සිදු වූ බවද එහි  සඳහන්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article