Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තුවේ හැසිරුණ විදිය හරිම පහත් ඉත්තෑපානේ හිමියෝ මහින්දට කියති

Must read

image_4d4cdb67e9

(7.00PM) පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී  පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයට ගොස් ඇත්තේ කල්‍යාණි ධර්ම ශ්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ බැහැදැකීමට හා රටේ තත්වය පිළිබදව පැහැදිලි කිරීමටය.

එහිදී උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතා වෙත සදහන් කර ඇත්තේ ’‘අපි බොහොම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන පිරිසක්… එහෙම රටක වැදගත්ම ස්ථානයක් වන පාර්ලිමේන්තුවේදී සිදු වූ ක්‍රියාකාරකම් අපිට කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඒවා පහත් මට්ටමේ වැඩ කවුරු කළත්. ඒ නිසා පාර්ලිමේන්තුවේදී සිදු වූ දේවල්වලට සම්බන්ධ හැමදෙනාම ඊට වගකිව යුතුයි” ලෙසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article