Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

දෙරණින් ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑමක්

Must read

derana

(9.30PM) ශ්‍රේෂ්ඨාධිකරණය මහ මැතිවරණයකට අවසර දෙයිද? ලෙස දක්වමින් ‘අද දෙරණ’ පැය 24ක් පුරා ක්‍රියාත්මක වන ජනමතවිමසුමක් ආරම්භ කර තිබේ.(ඊයේ දිනයේ දී මේ ජනමත විමසුම ආරම්භ විය)
මේ වන විට ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කල පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර එවැනි කාලසීමාවක මෙවැනි ජනමතවිමසුමක් ක්‍රියාත්මක කිරීම පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වලට බලපෑම් කිරීමකි.

ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවූ නිර්ලජ්ජිතම ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට සම්බන්දව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත  වකවානුවක ඉතාමත් පක්ෂග්‍රාහී ආකාරයෙන් වගකියවුතු මාධ්‍යක හැසිරීම පැහැදිලිවම ලැජ්ජාවියයුතු හා දඩුවම් ලැබිය යුතුවරදකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article