Tuesday, November 5, 2024

ප්‍රදේශ කිහිපයක හුදෙකලා තත්වය හෙට සිට ඉවතට : මීගමුවත් ඒ අතරට

Must read

හෙට (30) උදෑසන 5.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා හුදකලා කර තිබෙන

  • කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලද
  • ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා මීගමුව යන පොලිස් ප්‍රදේශවල ද හුදකලාභාවය මෙලෙස ඉවත් කෙරේ.

නමුත් පහත සදහන් ප්‍රදේශයන් වල හුදෙකලා තත්වය තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා බව තවදුරටත් පවතින ප්‍රදේශ,

  • පෑලියගොඩ
  • කැලණිය
  • වත්තල

හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශ,

  • මෝදර පොලිස් වසම
  • බ්ලුමැන්ඩල් පොලිස් වසම
  • කොටහේන පොලිස් වසම
  • ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
  • ආදුරුප්පු වීදිය පොලිස් වසම
  • වේල්ලවීදිය පොලිස් වසම
  • කෙසෙල්වත්ත පොලිස් වසම
  • මාළිගාවත්ත පොලිස් වසම
  • දෙමඩගොඩ පොලිස් වසම
  • මරදාන පොලිස් වසම
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
  • බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම

(මුලාශ්‍රය – දෙරණ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article