මෙරටින් ප්‍රථම corona virus ආසාදිතයා මේ වන විට වාර්තා වී ඇත.
ඒ අනුව මෙම ආසාදිතයා චීන ජාතික කාන්තාවක්ය.ඇය චීනයේ හුබෙයි සිට මෙරටට පැමිණි කාන්තාවක් නන අතර මේ වන විට ඇය IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම විශේෂයන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවට දැනුම් දෙන්නේ මේ සම්බන්දයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි.