Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගුවන් තොටුපල පරිශ්‍රයට ජනතාව ඇතුල්වීම සීමා කෙරේ.

Must read

අද (28) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පිරිදි ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුල්වීම් සීමාකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ගුවන් තොටුපල පරිශ්‍රය වෙත ඇතුල් විය හැක්කේ ගුවන් මගීන්ට පමණකි.

එමෙන්ම චීන ජාතික සංචාරකයන් වෙත ලබාදුන් on arrival visa පහසුකමද වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමටද රජය තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article