උතුරු මැද,සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවන්ගේ මැතිවරණය සදහා නාමයෝජනා ඔක්තෝබර මස 2වන දින කැදවීමට අදාල වන ගැසට් පත්රය ඉදිරි දිනයකදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. ඉහත සදහන් කල පළාත් සභාවන්ගේ කාලය ඔක්තෝබර් 1වනදායින අවසන් බව බවද එම නිවේදනයේ සදහන් වේ.