Tuesday, September 15, 2026
spot_img

පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

Must read

දැනට ක්‍රියාත්මක වෙමින් ඇති පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article