Monday, September 14, 2026
spot_img

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත්කිරීම කල් යයි.

Must read

නව වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දරුවන් පාසල් කැඳවීම පෙබරවාරි මස දෙවැනි සතිය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොවිඩ් වෛරස් ව්‍යාප්තියත්,ඇතැම් පාසල් විසින් මේ වන තෙක් පළමු ශ්‍රේණායට තෝරාගත් සිසුන්ගේ නම් ප්‍රසිද්ධ කර නොතිබීමත්, පසුගිය වසරේ විශය නිර්දේශයන් අවසන් කරගැනීමට ඇතිව ඇති බාධා තත්වයන්ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article